බොදුබල සේනා සහ රාවණා බලයට අසාද් සාලිගෙන් නඩු.

Saturday, 27 April 2013 - 13:11

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.



බොදුබල සේනා සංවිධානය සහ රාවණා බලය සංවිධානවලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මුස්ලිම් දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. එම සන්ධානයේ නායක අසාද් සාලි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ආගම්වාදය පතුරුවමින් ජනතාව අතර අසමගිය ඇතිකිරීමට කටයුතු කිරීමට එරෙහිව මෙලෙස නඩු පවරන බවයි.

[MP3]s57903_1[/MP3]

අප මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ විධායක කමිටු සාමාජික ඩිලන්ත විතානගේගෙන් විමසීමක් කළා.

[MP3]s57903_2[/MP3]

හිරු ප්‍රවෘත්ති අංශය මුස්ලිම් දෙමළ ජාතික සන්ධානයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් ද ප්‍රශ්න කර සිටියා.
 
[MP3]s57903_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories