පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නවලෝක රෝහලෙන් පිටත්ව ජනපතිගේ ආශිර්වාද ලබා ගැනීමට ජනපති මන්දිරයට යයි.

Saturday, 27 April 2013 - 13:22

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්. දුමින්ද සිල්වා අද (27) පෙරවරු 11.30ට පමණ කොළඹ නවලෝක රෝහලින් පිටත්ව ගියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා රෝහලින් පිට වී යන මොහොතේ අති විශාල ජනකායක් එම ස්ථානයට රැස්ව සිටියා. අද (27) උදෑසන සිටම පාලනය කර ගත නොහැකි තරමේ විශාල ජනකායක් මන්ත්‍රීවරයා දැක බලා ගැනීමට නවලෝක රෝහල අසල රැදී සිටි අතර ඔවුන් අතරින් මන්ත්‍රීවරයා පිටතට රැගෙන යාමට ආරක්ෂක අංශවලට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.

සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පසුගිය මාර්තු 5 වන දා දිවයිනට පැමිණි මන්ත්‍රීවරයා යළි ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවේ නවලෝක රෝහලටයි. නවලෝක රෝහලෙන් පිටත්ව යන මොහොතේ දී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනාධිපති මන්දිරයට යන බවයි. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories