ගබ්සා සඳහා යොදා ගන්නා රුපියල් කෝටි 03 ක් පමණ වටිනා එන්නත් කුප්පි 30,000ක් අද (27) අළුයම ශ්‍රී ලංකා රේගුව සොයා ගත්තා. රේගු අධ්‍යක්ෂ මාලි පියසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාකිස්තානයේ සිට දිවයිනට ගෙන්වා තිබූ අර්තාපල් කන්ටේනරයක් පරීක්ෂා කිරීමේ දී මෙම එන්නත් තොගය සොයා ගත් බවයි. වරායට ගෙනවිත් තිබූ අල කන්ටේනර් 3ක් සම්බන්ධයෙන් සැක සිතී පසුගිය සඳුදා සිට පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මේවා රේගු භාරයට ගැනීමට හැකි වූ බවයි ඔහු කියා සිටියේ.
[MP3]s57919[/MP3]
Follow US
Most Viewed Stories