බලශක්තිය ගැන විධිමත් ප්‍රතිපත්තියක් ඕන - ඇමති චම්පික.

Saturday, 27 April 2013 - 18:41

%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A.

බලශක්තිය සම්බන්ධයෙන් විධිමත් ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විදුලිබිලේ සංශෝධන පිළිබඳ කොළඹ අද පැවති විද්වත් කථිකාවකට එක්වෙමින්. අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම විද්වත් කථිකාවේදී වැඩිදුරටත් කියා සිටියේ අද (27) වනවිට ලෝකයේ දේශපාලන බලයට වඩා බලශක්තියේ බලය ප්‍රබල වී ඇති බවයි.

 

[MP3]s57921_1[/MP3]

 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාද මෙම විද්වත් කථිකාවට එක්ව සිටියා. මන්ත්‍රීවරයා පැවසුවේ නිෂ්පාදන පිරිවැය අවම කර ගැනීමට අසමත්වීම වත්මන් විදුලිබල අර්බුදයට හේතු වී ඇති බවයි.

 

[MP3]s57921_2[/MP3]

 

කෙසේ වෙතත්, විදුලි බිල ඉහළ යාම සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට ඒ වෙනුවෙන් හඬ නගන කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති බවයි අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා බිබිලේ පැවති ජනහමුවකදී සඳහන් කළේ.

 
[MP3]s57921_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories