රට ගැන සිතන්න - ජනපති.

Saturday, 27 April 2013 - 18:57

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

සියලූදෙනා සැමවිටම උපන් මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ රටේ කීර්තිනාමය ආරක්ෂා කිරීම රටට ආදරය කරන සියලූ දෙනාගේ වගකීමක් බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමය සමග ඊයේ (26) පැවති හමුවකදීයි.

[MP3]s57925[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories