අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවක් විපක්ෂ නායකවරයාට.

Sunday, 28 April 2013 - 18:58

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට යුධ සමයේ දී අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුවක් ඔවුන්ගේ ඥාතීන් සහ මව්පියන් පිරිසක් එක්ව අද (28) භාර දෙනු ලැබුවා. ඒ, මන්නාරම අගරදගුරු නිවසේදියි. විපක්ෂ නායකවරයා, මන්නාරම අගරදගුරු අති උතුම් රායප්පු ජෝශප් හිමිපාණන් අද (28) මුණ ගැසුණා. එම අවස්ථාවේදි අතුරුදන්වූවන්ගේ නම් ලැයිස්තුව අදාළ ඥාතීන් විසින් විපක්ෂ නායකවරයා වෙත භාර දී ඇත්තේ. එම අවස්ථාවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් දොස්තර ජයලත් ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එහිදී විපක්ෂ නායකවරයා ඔවුනට ඒ පිළිබදව සොයා බලන බවට පොරොන්දුවක් ද ලබාදුන් බවයි.
 
[MP3]s57979[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories