කොළඹ නගරයේ ආපන ශාලා 300ක් වසා දැමීම පිළිබද අවධානය.

Monday, 29 April 2013 - 7:19

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+300%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.

නිසි පරිදි පාරිභෝගික සේවාවන් සැපයීමට අපොහොසත් වී ඇති කොළඹ නගරයේ ආපන ශාලා 300ක් වසා දැමීමට කටයුතු කරන බව කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය අංශය පවසනවා. මෙම ආපන ශාලාවල අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැති අතර, වෙළද සහතිකය පවා ලබාගෙන නොමැති බවයි කොළඹ නගර සභාව පෙන්වා දෙන්නේ. දැනට මෙම වෙළදසැල් සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු සිදුකර ඇති බව ද කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් පැවසුවා.

 
[MP3]s57992[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories