විදුලිබල ඇමතිනියට එරෙහිව විශ්වාසභංගයක්.

Monday, 29 April 2013 - 7:29

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

විදුලිබිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් විෂය භාර ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චිට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග පැවසුවේ ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින වකවානු තීරණය කරන බවයි.

[MP3]s57995[/MP3]

 
මීට අමතරව ඉදිරි සතිය තුළ විදුලිබිල ඉහළ නැංවීමට එරෙහිව අඛණ්ඩ විරෝධතා මාලාවක් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා තවදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories