ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ රුසියාවේ නිළ සංචාරයක නිරත වනවා. ඒ, දෙරට අතර පවතින මතභේදාත්මක ගැටළුවක් නිරාකරණය කර ගැනීම සඳහායි. දූපත් කිහිපයක අයිතිය සම්බන්ධයෙන් ජපානය සහ රුසියාව අතර මේ වන විට පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්. දෙවන ලෝක යුද සමයේ සිට මෙම දූපත්වල අයිතිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වය මතුව තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍යවරයාගේ රුසියානු සංචාරය වසර 10කට පසු දෙරට අතර සිදුවන ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හමුව ලෙසයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම සංචාරය තුළ දී ජපානය සහ රුසියාව අතර බලශක්ති ගිවිසුම් කිහිපයකට එළඹීමට ද දෙරටේ නායකයන් සූදානම් වනවා.
Latest News
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
Local
09 June 2026
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
Local
09 June 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
Local
09 June 2026
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
Local
09 June 2026
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
Local
09 June 2026
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
Local
09 June 2026
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
Local
09 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
Local
09 June 2026
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Local
09 June 2026