ජපාන අග්‍රාමාත්‍යවරයා රුසියාවට.

Monday, 29 April 2013 - 13:44

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ රුසියාවේ නිළ සංචාරයක නිරත වනවා. ඒ, දෙරට අතර පවතින මතභේදාත්මක ගැටළුවක් නිරාකරණය කර ගැනීම සඳහායි. දූපත් කිහිපයක අයිතිය සම්බන්ධයෙන් ජපානය සහ රුසියාව අතර මේ වන විට පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්. දෙවන ලෝක යුද සමයේ සිට මෙම දූපත්වල අයිතිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වය මතුව තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍යවරයාගේ රුසියානු සංචාරය වසර 10කට පසු දෙරට අතර සිදුවන ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හමුව ලෙසයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම සංචාරය තුළ දී ජපානය සහ රුසියාව අතර බලශක්ති ගිවිසුම් කිහිපයකට එළඹීමට ද දෙරටේ නායකයන් සූදානම් වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories