මුස්ලිම් කොංග්‍රසයෙන් ලබන 7 වන දා ආණ්ඩුවට එරෙහිව දැඩි තීරණයක්.

Monday, 29 April 2013 - 13:19

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ලබන මස 7 වන දා තමන් ආණ්ඩුවට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එහි ජාතික සංවිධායක ශෆීක් රාජබ්දීන් ප්‍රකාශ කළේ එදින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂයේ උත්තරීතර මණ්ඩල හමුවේ දී මෙම තීරණය ගන්නා බවයි. මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ගැටලූවලට රජයෙන් ප්‍රමාණවත් විසඳුම් නොලැබෙන බවට ද මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායකවරයා චෝදනා කළා.
 
[MP3]s58016[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories