ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහයෝගීතාවය ගැන ඇමරිකාව සතුටින්.

Tuesday, 30 April 2013 - 8:54

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.



යුද්ධය අවසන්වීමෙන් පසුව සියලූ ජාතීන් හා ආගම් අතර ඇති සාමය සහ සහජීවනය පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි මිෂෙල් ජේ සිසොන් පවසනවා. මඩකලපුව - පුල්ලූමලේ ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමෙන් පසුව ඇමරිකානු ඩොලර් හත් ලක්ෂ 50,000 ක වියදමින් ව්‍යාපෘති 10 ක් ක්‍රියාත්මක වනවා. එහි අධීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය ඊයේ (29) මෙම අදහස් පළ කළා.

[MP3]s58049[/MP3]

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories