ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු එජාපය සමග සාකච්ඡාවක.

Wednesday, 01 May 2013 - 7:34

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.



ඉදිරියේදී පවත්වන බවට රජය ප්‍රකාශ කර ඇති උතුරු පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව එහි මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා සඳහන් කළේ දැනටමත් ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා ආණ්ඩුවේ ඇමතිවරුන් සමග ආරම්භ කර ඇති බවයි.

[MP3]s58113[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories