ඩකා ගොඩනැගිලි අනතුරෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවයි.

Wednesday, 01 May 2013 - 19:48

%E0%B6%A9%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+500+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

බංග්ලාදේශයේ  ඩකා නුවර රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බව එරට මාධ්‍ය අද වාර්තා කළා. අනතුර සිදුවී දැනට සතියක් ගත වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 2437 දෙනෙකු මුදා ගැනීමට හැකිවුණා. මහල් 8කින් සමන්විත මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු තවත් 149 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories