බොස්ටන් ප්‍රහාරයේ තවත් සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට.

Thursday, 02 May 2013 - 7:57

%E0%B6%B6%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

බොස්ටන් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු ඇමරිකානු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සෝකා සානෙව් මේ වනවිට බන්ධනාගාර ගතව සිටින අතර ඔහුගේ සොහොයුරා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් ළඟ තිබී ලැප්ටොප් පරිගණක කිහිපයක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පසුගිය අප්‍රේල් මස බොස්ටන් මැරතන් තරඟය අතරතුර සිදුවූ ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories