ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව අදහස් පළ කිරීම සහ වාර්ගික ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිවන අයුරින් අදහස් පළ කිරීම නිසා කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාත් සාලි අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල කියා සිටියේ ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ද ලැබී තිබූ බවයි.
[MP3]s58209_1[/MP3]
අත්අඩංගුවට ගත් අසාත් සාලිගෙන් පැය 48 රඳවා ගැනීමේ නියෝගය මත තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවද ඔහු කියා සිටියා.
[MP3]s58209_2[/MP3]
Latest News
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
Local
09 June 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
Local
09 June 2026
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
Local
09 June 2026
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
Local
09 June 2026
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
Local
09 June 2026
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
Local
09 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
Local
09 June 2026
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Local
09 June 2026
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
Local
09 June 2026