විදුලි ගාස්තු සහනය ප්‍රකාශයට පත් කෙරේ.

Thursday, 02 May 2013 - 18:56

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



ඉහළ දැමූ විදුලිබිල ජනාධිපතිවරයාගේ නියමයෙන් අඩු කිරීමට පියවර ගත් බව විදුලිබල අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු හිරු ප්‍රවෘත්ති අංශය වෙත ප්‍රකාශ කළා. ඒ අනුව ඒකක 60 දක්වා විදුලි බිලෙහි වැඩි වීමක් සිදුනොවන බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම ඒකක හැට එකේ සිට එකසිය අසූව දක්වා වන ඉන්ධන ගැලපුම් ගාස්තුව 25% කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

[MP3]s58211[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories