භූතෝ ඝාතන නඩුවේ රජයේ නීතීඥයා වෙඩි තබා ඝාතනය කෙරේ.

Friday, 03 May 2013 - 13:28

%E0%B6%B7%E0%B7%96%E0%B6%AD%E0%B7%9D+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



පාකිස්ථානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩු විභාගයේ රජයේ නීතිපති නිලධාරියා ඉස්ලාමාබාද් නුවරදී අද (03) උදෑසන වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. චෞද්‍රි සුල්ෆිකාර් අලී නමැති මෙම විශේෂ නීතිපති නිලධාරියා ගමන් ගත් රථයට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් විසින්. තවත් දෙදෙනෙකු ප්‍රහාරයේදී මියගොස් තිබෙනවා. බෙනාසීර් භූතෝ ඝාතනයට ලක්වූයේ 2007 වසරේ පැවති පාකිස්ථාන මැතිවරණ රැලියකදීයි. එය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට විශ්වාස කෙරෙන අතර හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට ද ඒ පිළිබඳ චෝදනා එල්ල වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories