බස්නාහිර උතුරේ පොලිස් නිලධාරීන්ට ගුටි කෑම තහනම්.

Sunday, 05 May 2013 - 7:42

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

පොලිස් නිලධාරීන්ට සිදුවන පහරදීම් පිළිබඳව බස්නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන පැහැදිළි කිරීමක් කළා. ඒ, මීරිගම යොවුන් නිකේතනයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී ඔහු තම ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානීන්ටද උපදේශයක් ලබාදුන්නා.

[MP3]s58360[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories