ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ස්වාධීනව තරඟ කිරීමට සූදානම් බව එහි ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ෂෆීක් රජබ්දීන් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව පක්ෂ නායක අමාත්‍ය රාවුෆ් හකීම් සමඟ අනිද්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බවයි.
[MP3]s58388[/MP3]
එක්සත් ජාතික පක්ෂය, දැනටමත් උතුරු පළාත් සභා මැතිවරණයට තනිව තරග කරන බව ප්‍රකාශ කර අවසන්. එහෙත්, ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කරන්නේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් බෙදුම්වාදය යලි ශක්තිමත් වන බවයි.
Follow US
Most Viewed Stories