ඇමතිවරුන්ගේ විදුලි බිල ප්‍රසිද්ධ කරන යෝජනාවට ඇමති වාසුගෙන් කොළ එළියක්.

Monday, 06 May 2013 - 7:53

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


රජයේ අමාත්‍යවරුන්ගේ ලබන මස විදුලිබිල හැකිනම් ප්‍රසිද්ධ කරන ලෙස එක්සත් ජාතික භික්ෂු පෙරමුණ ගෙන එන ලද අභියෝගය වඩා හොඳ යෝජනාවක් බව ජාතික  භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට අභියෝගයක් එල්ල කරමින් ප්‍රකාශ කළේ ඔවුන්ගේ විදුලිබිල හැකිනම් ප්‍රසිද්ධ කරන ලෙසයි.

[MP3]s58426_1[/MP3]

ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර ඊට මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.
 
[MP3]s58426_2/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories