පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිළිබද ජනපතිගෙන් සහතිකයක්.

Tuesday, 07 May 2013 - 7:52

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.




පවුල් සෞඛ්‍ය සේවකයින් තම ඉල්ලීම් දිනා ගැනීමට කිසි දිනෙක මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ ජීවිත උකසට තබා නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම් උළෙලට අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (06) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

[MP3]s58491[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories