බංග්ලාදේශයේ ඩකා නුවර රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනතුර සිදුවී දැනට සති දෙකක් ගත වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 2437 දෙනෙකු මුදා ගැනීමට හැකිවී ඇති බවයි. මහල් 08 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් 2500 ක් පමණ තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ හිමිකරුවා ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වනවිට බංග්ලාදේශ බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
Local
09 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
Local
09 June 2026
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
Local
09 June 2026
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
Local
09 June 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
Local
09 June 2026
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
Local
09 June 2026
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
Local
09 June 2026
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
Local
09 June 2026
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026