බංග්ලාදේශ අනතුරින් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවයි.

Tuesday, 07 May 2013 - 19:34

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+700+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92.



බංග්ලාදේශයේ  ඩකා නුවර රානා ප්ලාසා ගොඩනැගිල්ල කඩාවැටීමෙන් මියගිය සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනතුර සිදුවී දැනට සති දෙකක් ගත වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 2437 දෙනෙකු මුදා ගැනීමට හැකිවී ඇති බවයි. මහල් 08 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් 2500 ක් පමණ තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ හිමිකරුවා ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වනවිට බංග්ලාදේශ බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories