අසාත් සාලි ගැන විපක්ෂ නායකවරයාට අගමැතිවරයාගෙන් පිළිතුරු.

Tuesday, 07 May 2013 - 18:58

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

අත්අඩංගුවට ගෙන ඇති කොළඹ හිටපු නියෝජ්‍ය පුරපතිවරයෙකු වන අසාත් සාලි සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (07) විශේෂ ප්‍රකාශයක් කළා. ඊට පිළිතුරු දුන්නේ අග්‍රාමාත්‍ය දි.මූ. ජයරත්නයි.

[MP3]s58537_1[/MP3]

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මීට පෙර සඳහන් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධව අදහස් පළ කිරීම සහ වාර්ගික ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිවන අයුරින් අසාත් සාලි අදහස් පළ කර ඇති බවයි. ඔහුට එරෙහිව මුදල් වංචා සහ සාපරාධී විශ්වාසය කඩකිරීම් පිළිබඳ චෝදනා රැසක්ද ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ අතර, ජාතික හෙළ උරුමය කොළඹ දී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවේදී අදහස් දැක්වු එහි නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන්, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් මෙලෙස කරුණු අනාවරණය කළා.
 
[MP3]s58537_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories