දකුණු ආසියාවේ, ඉපදීමට හොඳම රට ශ්‍රී ලංකාව බව හෙළිවෙයි.

Wednesday, 08 May 2013 - 19:04

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%2C+%E0%B6%89%E0%B6%B4%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



දකුණු ආසියාවේ උපත ලැබීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව සේව් ද චිල්රන් ආයතනය ප්‍රකාශ කළා. ඔවුන් විසින් නිකුත් කරන ලෝකයේ සිටින මව්වරුන්ගේ තත්ත්ව වාර්තාවෙන් මේ බව අනාවරණය කර තිබෙනවා. ලෝකයේ රටවල් 176 ක් පාදක කර ගනිමින් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව, මවක් වීම සඳහා සුදුසුම රටවල් අතුරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 89 වන ස්ථානයයි. ෆින්ලන්තය මවක් වීමට සුදුසුම රට ලෙස එමගින් දක්වා ඇති අතර, එහි පහළම ස්ථානය කොංගෝ රාජ්‍යයට හිමිව තිබෙනවා. අද (08* නිකුත් කළ මෙම වාර්තාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් කරුණු දැක්වූ සේව් ද චිල්රන් ආයතනයේ මෙරට වැඩබලන අධ්‍යක්ෂිකා මේනකා කල්‍යානරත්න.

 
[MP3]s58588[/MP3]     



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories