මුදලට දෙන වෛද්‍ය උපාධියට එරෙහිව වෛද්‍ය සංගමයත්.

Thursday, 09 May 2013 - 18:52

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A.



මෙරට විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයන් සඳහා මුදලට සිසුන් බඳවා ගැනීමට එරෙහිව තමන් ද විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (09) ප්‍රකාශ කළා. අද (09) දිනයේ කොළඹ, රජරට, ශ්‍රී ජයවර්ධනපුර, කැළණිය, රුහුණ සහ පේරාදෙණිය සරසවි වෛද්‍ය පීඨ සිසුන් ද උද්ඝෝෂණ සංවිධාන කර තිබුණේ මෙසේ මුදලට උපාධි ලබාදීමට විරෝධය පළ කරමින්.

[MP3]s58664[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories