International10 May 2013

ගගන මධ්‍යස්ථානයේ ඇමෝනියම් කාන්දුවක්.

අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයේ ඇමෝනියම් වායු කාන්දුවක් හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් එමගින් එහි කාර්ය මණ්ඩයට කිසිඳු හානියක් සිදුවී නොමැති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

Related recommendation
Hiru TV News | Programmes