වැඩි වූ විදුලිබිලට එරෙහි වැඩ වර්ජනයට සමසමාජයත් එක්වේ.

Saturday, 11 May 2013 - 7:50

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A.

විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව මේ මස 21 වන දා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනයට ලංකා කම්කරු සම්මේලනය ද සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ලංකා සමසමාජ පක්ෂය සමග එක්ව කටයුතු කරන එම සම්මේලනයේ සභාපති ටී.එම්.ආර්. රස්දීන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ තම සම්මේලනයේ සිටින අනෙකුත් සාමාජිකයන් ද මේ පිළිබද දැනුවත් කර ඇති බවයි.

 
[MP3]s58751[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories