ගිනිකොනදිග බෙංගාලබොක්ක මුහුදු තීරයේ පොතුවිල් සිට නැගෙනහිර දෙසට කිලෝමීටර් දහසක පමණ දුරින් සුළි කුණාටු තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න ප්‍රකාශ කළේ මේ හේතුවෙන් නැගෙනහිර මුහුදු තීරයේ කිලෝමීටර් 300ක් පමණ ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු අවදානම් සහිත බවයි.
[MP3]s58752[/MP3]
Follow US
Most Viewed Stories