පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.

Saturday, 11 May 2013 - 13:14

%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය පොතුවිල් සිට කිලෝමීටර් 900 ක් පමණ ආසන්නට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සඳහන් කළේ මේ හේතුවෙන් නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර් 300 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වීම අවදානම් සහිත බවයි.

 

[MP3]s58777[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories