පෞද්ගලික සරසවි බලතල අමාත්‍යාංශයට නැහැ - ප්‍රතිපාදන කොමිසම.

Saturday, 11 May 2013 - 18:41

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-++++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8.

පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් උපාධි ලබාදීමේ කටයුතු පිළිබඳ වූ බලතල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරාගෙන නැතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මෙම අදහස් පළ කළේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඊට අදාළව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ යළි රට තුළ මතවාදයක් ගොඩනැගුනේ විදේශීය සිසුන්ට වෛද්‍ය උපාධිය පිරිනැමීම පිළිබඳව පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුළින් මතුවූ ගැටළුවත් සමඟයි.

[MP3]s58788[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories