විපක්ෂ නායකවරයාට විදුලි බිල් ප්‍රශ්නයක්.

Saturday, 11 May 2013 - 18:43

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

වැඩි කළ විදුලිබිල පිළිබඳව තමන්ට මෙන්ම, රටේ ජනතාවට ද ගැටලූ පවතින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා විසින් අඩු කළ විදුලි බිල හෝ විදුලිබල අමාත්‍යාංශය විසින් වැඩිකළ විදුලි බිල පිළිබඳව නිසි අවබෝධයක් තවමත් ජනතාවට නොමැති බවයි. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනකට මීගමුවේදී අද (11) එක්වෙමින්.

[MP3]s58789[/MP3]

ඡායාරූප - කටාන සරත් ආරියකුමාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories