Business12 May 2013

රේගුව ඉලක්ක පසුකරයි.



වසරේ ගත වූ කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් අධීක්ෂණ අංශය විසින් සිදුකරන ලද වැටලීම්වලින් ලද ආදායම, එහි අපේක්ෂිත ආදායම් ඉලක්ක අභිබවා ගොස් තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 510 කට අධික ආදායමක් වසරේ ගත වූ කාලය තුල ආදායම් අධීක්ෂණ අංශය විසින් උපයා ඇති බවයි රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ මාලි පියසේන කියා සිටියේ.

[MP3]s58831_1[/MP3]

එලෙස ආදායම උපයා ගැනීම සඳහා මෑත කාලයේ සිදුකරන ලද වැටලීම් සම්බන්ධයෙන් ද ඔහු තවදුරටත් පැහැදිලි කිරීමක් සිදුකළා.

 [MP3]s58831_2[/MP3]

Related recommendation
Hiru TV News | Programmes