19 වන සංශෝධනයට මුස්ලිම් කොංග්‍රසයේ විරෝධය.

Monday, 13 May 2013 - 7:36

19+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කර සිදුකරන 19 වන ව්‍යවස්ථා සංශෝධනයකට සිය පක්ෂය රජයට සහයෝගය ලබානොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක සාෆික් රාජබ්දීන් ප්‍රකාශ කළේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දැක්වීමේදී රජය තමන්ට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවයි.
 
[MP3]s58856[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories