බොදුබල සේනා සංවිධානය සහ අමාත්‍ය විමල් වීරවංශ අතර පවතින මත ගැටුම මේ වන විට උග්‍ර වී තිබෙනවා. හැටන් - ලිදුල ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් සමගයි මෙම ගැටුම හට ගැනුණේ.
[MP3]s58940_1[/MP3]
ඒ අනුව මේ පිළිබදව කරුණු පැහැදිලි කිරීමට බොදුබල සේනා සංවිධානය කොළඹ දී ඊයේ (13) මාධ්‍ය හමුවක් ද කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එහි ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විමල් වීරවංශ අමාත්‍යවරයාට අභියෝගයක් කළා.
[MP3]s58940_2[/MP3]
කෙසේ වෙතත්, කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (13) පස්වරුවේ සංවිධානය කර තිබූ පත්‍රිකා බෙදා හැරීමකට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ අභියෝගය පිළිබද මෙම අදහස් පළ කළේ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයෙකුට චෝදනාවක් ද එල්ල කරමින්.
[MP3]s58940_3[/MP3]
ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශය චෝදනාව එල්ල වන බොදුබල සේනා සංවිධානයේ විධායක කමිටු සාමාජික ආචාර්ය ඩිලන්ත විතානගේගෙන් මේ පිළිබදව විමසුවා.
[MP3]s58940_4[/MP3]
ඩිලන්ත විතානගේ නෝර්වේ නියෝජිතයෙකු බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් ද අප ඔහුගෙන් විමසීමක් කළා.
[MP3]s58940_5[/MP3]
Latest News
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක ජල කප්පාදුවක්
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරදා ඉන්දීය 'ඒ' කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්
මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට - බ්ලූම්බර්ග් අනාවරණය කරයි
සුරේෂ් සලේගේ බිරිඳ දකිද්දී ගෝඨාභයගේ කාලේ මතක් වුණා: මුජිබර් රහුමාන්ගෙන් ෆේස්බුක් සටහනක්
කපිලගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි 22ක් ලබාගෙන අවසන්
දිට්වා මුදල් වංචා කළැයි ග්‍රාම නිලධාරීවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්