උතුරේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. - ඇමති බැසිල්.

Wednesday, 15 May 2013 - 7:50

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.



උතුරේ ජනතාව සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාත් සභා මැතිවරණය පැවතියහොත් විවිධ දේශපාලන පක්ෂ ජනතාව හමුවට ගොස් ඡන්දය ලබාගැනීමේ අරමුණින් යුතුව විවිධ ක්‍රියා සිදුකරන බවයි. එම නිසා උතුරේ ජනතාව බුද්ධිමත් ලෙස කටයුතු කළ යුතු බවයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ. තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ මැදවච්චියේ සිට මඩු දක්වා කොටස විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 
[MP3]s58983[/MP3]

[JPG]58983_1[/JPG]

[JPG]58983_2[/JPG]

[JPG]58983_3[/JPG]

[JPG]58983_4[/JPG]

[JPG]58983_5[/JPG]

[JPG]58983_6[/JPG]

[JPG]58983_7[/JPG]

[JPG]58983_8[/JPG]

[JPG]58983_9[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories