ඉහළ දැමූ විදුලි ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉල්ලා විදුලිබිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය අද (15) පස්වරුවේ විරෝධතා පා ගමනක නිරත වනවා. කැම්බල් පිටියෙන් ආරම්භ වන එම පාගමන අවසන් වීමට නියමිතව ඇත්තේ කොළඹ - කොටුව දුම්රියපොල ඉදිරිපිටින්. මේ අතර, ආණ්ඩුවට සහය දක්වමින් තවත් විරෝධතා පා ගමනක් තවත් සුළු මොහොතකින් ලේක් හවුස් වට රවුම ආසන්නයෙන් ආරම්භ වනවා. එම පාගමන කොළඹ - කොටුව දුම්රියපොළ පසුකරමින් මරදාන දක්වා ගමන් කිරීමට නියමිතයි. මෙම විරෝධතා ආරම්භ කිරීමට පෙර එහි කැඳවුම්කරුවන් හිරු ප්‍රවෘත්ති අංශය සමග මීට සුළු මොහොතකට පෙර සංවාදයක නිරත වුණා. මේ, විදුලිබිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සහ ආණ්ඩුවට සහය දක්වන ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි එම සංවාදයේදී දැක්වු අදහස්.
[MP3]s59009[/MP3]
Latest News
ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා; දවසක සලේට වඩා අමාරුවේ වැටෙයි: නීතිඥ මනෝජ් ගමගේ
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342.08ක් ලෙස සටහන් වෙයි
තලවතුගොඩ අවන්හලක ගින්නක් - තිදෙනෙකු බේරා ගනී
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද