General15 May 2013

විද්‍යාඥයින් තිදෙනෙකුට අභියෝගයක්.



ආචාර්ය නලින් ද සිල්වා අද විද්‍යාඥයින් තිදෙනෙකුට අභියෝගයක් එල්ල කළා. ඒ, රජරට වකුගඩු රෝගයට ආසනික් හේතුවන බවට තමන් අනාවරණය කළ මතය සම්බන්ධයෙන් සංවාදයකට පැමිණෙන ලෙසයි.

කෘෂි රසායනික හේතුවෙන් ආසනික් පොළවට එක්වන බවට ආචාර්ය නලින් ද සිල්වා ඇතුලූ කණ්ඩායම ඉදිරිපත් කළ මතය විද්‍යාභිවර්ධන සංගමය බැහැර කළ බවද අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණා. එහිදී අදහස් දැක්වූ ආචාර්ය නලින් ද සිල්වා විද්‍යාභිවර්ධන සංගමයටද චෝදනාවක් කළා.

 
[MP3]s59025[/MP3]    

Related recommendation
Hiru TV News | Programmes