General16 May 2013

සෞඛ්‍ය ඇමතිගෙන් අයවැයක්.

එක් රෝගියෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබාදීම සඳහා රජයට දිනකට රුපියල් හාර දහසක පමණ මුදලක් වැයවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැඩි සත්කාර ඒකකයේ එක් රෝගියෙකු ප්‍රතිකාර ලබන්නේ නම් දිනකට රුපියල් දස දහසකට වැඩි මුදලක් වැයකිරීමට සිදුවන බවයි. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 
[MP3]s59043[/MP3]

Related recommendation
Hiru TV News | Programmes