බෙංගාල බොක්කේ සිට හැමූ ප්රචන්ඩ සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු තීරයේ සිට ගමන් ගත් මෙම සුළි කුණාටුවෙන් මේ වනවිට බංග්ලාදේශයේ පුද්ගලයන් 12 දෙනෙකු මරුමුවට පත්වී ඇති අතර, මිලියනයකට අධික ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැණුනා. සුළි කුණාටුව බංග්ලාදේශයේ - පටුවක්කාල් ප්‍රදේශයට ඊයේ කඩා වැදුණේ පැයට කිලෝමීටර් 100 ක පමණ වේගයෙන්. එහි දැඩි වර්ෂාපතනයක් ද හට ගත්තා. සුළි කුණාටුවෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ බංග්ලාදේශයේ මියන්මාර දේශසීමාව ආසන්නයේ වෙසෙන රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටසටයි. සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ මියන්මාරයේ සහ ඊසාන දිග ඉන්දියාවේ අසූ දෙලක්ෂයක් ජනතාවට බලපෑම් ඇතිවිය හැකි බවට ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් කළා.
Latest News
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
Local
09 June 2026
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
Local
09 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
Local
09 June 2026
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
Local
09 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
Local
09 June 2026