උතුරු කොරියාවේ ජංගම මිසයිල විදින 200ක්.

Friday, 17 May 2013 - 19:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+200%E0%B6%9A%E0%B7%8A.

උතුරු කොරියාව සතුව ජංගම මිසයිල විදින 200ක් පවතින බව දකුණු කොරියාවේ ආරක්ෂක සමීක්ෂණ ආයතනය පවසනවා. මෙය මීට පෙර උතුරු කොරියාව සතුව පවතින්නේ යැයි ඇස්තමේන්තු කළ ජංගම මිසයිල විදින සංඛ්‍යාව මෙන් දෙගුණයක් වන බව සඳහන්. පෙන්ටගනය විසින් ලබාදුන් රහස්‍ය වාර්තාවකට අනුව දකුණු කොරියාව විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර, උතුරු කොරියාව තවදුරටත් සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් වැඩි දියුණු කරමින් සිටින බවට ද දකුණු කොරියාවේ ආරක්ෂක සමීක්ෂණ ආයතනය චෝදනා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories