General18 May 2013

වෙසක් අසිරියට බාධා කළොත් එජාපයෙන් නීති ආධාර.

වෙසක් උත්සවයට සමගාමීව පවත්වන දන්සැල්, තොරණ සහ කූඩු ප්‍රදර්ශනවලට බාධා එල්ලවුවහොත් ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනී සිටින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. කරුවලගස්වැව - 17 කණුව ප්‍රදේශයේ අද පැවති පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මෙවර වෙසක් වැඩසටහන්වලට බාධා එල්ලවුවහොත් ඒ වෙනුවෙන් සිය පක්ෂය නීතිමය ආධාර ලබාදීමට සූදානම් බවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

 

[MP3]s59198[/MP3]

Related recommendation
Hiru TV News | Programmes