General18 May 2013

වගකීම ජනතාව සතුයි - රනිල්.

ආණ්ඩු වෙනස් කිරීමේ වගකීම ජනතාව සතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ පුත්තලම - පල්ලම ප්‍රදේශයේ අද (18) පැවති ජනහමුවක් අමතමින්.
 
[MP3]s59222[/MP3]

Related recommendation
Hiru TV News | Programmes