General19 May 2013

දැන් අවුල් නෑ. මද්දුමබණ්ඩාර කියයි.


 

තම පක්ෂයේ අභ්‍යන්තර ගැටළු මේ වනවිට සාර්ථකව විසඳී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. බඩල්කුඹුර ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

 [MP3]s59233[/MP3]        

 

Related recommendation
Hiru TV News | Programmes