General20 May 2013

මෙරට මානව හිමිකම් ප්‍රගතිය ගැන ජාත්‍යන්තරය දැනුවත් කෙරේ.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර ඇති මානව හිමිකම් ප්‍රවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදේශ රටවල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබෙනවා. මෙහි පළමු අදියර ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා අද (20) කැනඩාව බලා පිටත්ව යාමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා.
 
[MP3]s59290[/MP3]

Related recommendation
Hiru TV News | Programmes