General20 May 2013

දිවයින පුරා ගිගුරුම් සහිත වැසි.

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා අද දිනයේදී ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වර්ෂාවත් සමග අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි.
 
[MP3]s59291[/MP3]

Related recommendation
Hiru TV News | Programmes