ඉහළ දැමූ විදුලි ගාස්තු අහෝසි කරන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවක් ඉදිරිපත් කිරීමත් සමග නැගෙනහිර පළාත් සභාවේ සභා වාරය ලබන මස 18 වැනිදා දක්වා කල් තැබීමට එහි සභාපතිනිය අද (21) තීරණය කළා. ඉන් අනතුරුව පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්ද හට ගැනුණු අතර, සභාව කල් තැබීමට විරෝධය දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයද නිරත වූ බවයි එහි සිටි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. නැගෙනහිර පළාත් සභාවේ සභා වාරය මෙලෙස කල් තැබීමට සභාපතිනියට හැකියාවක් නොමැති බව එහි විපක්ෂ නායක දයා ගමගේ හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
Latest News
නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ කිහිපයක මුහුදු තීරවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
Local
09 June 2026
විදෙස්ගත වන කාන්තාවන්ගේ පවුල් නඟාසිටුවීමට වසර 5ක දැවැන්ත ජාතික ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
09 June 2026
''සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි'' - එජාපයෙන් නිවේදනයක්
Local
09 June 2026
රජයේ ඉඩමක අනවසරයෙන් කජු කැඩීමට ගිය පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි
Local
09 June 2026
විශ්‍රාමික හමුදා සෙබළකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට
Local
09 June 2026
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි20 සංචිතය ප්‍රකාශයට පත් කෙරෙයි: ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්
Local
09 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි ලබන 19 වැනිදා තෙක් කල්තැබෙයි
Local
09 June 2026
ඉන්දු - ඉන්දුනීසියානු 8 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සාර්ථකව නිමවෙයි: ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට එකඟතාව
Local
09 June 2026
තලවතුගොඩ අවන්හලක ඇතිවූ ගින්නෙන් මුදා ගෙන රෝහල්ගත කළ තිදෙනා ජීවිතක්ෂයට
Local
09 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් දෙදෙනා බේරෙයි
Local
09 June 2026