General21 May 2013

ධර්මයේ හැසිරෙන්න - වෙසක් සතිය ඇරඹෙයි.


බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති වෙසක් සතිය අදින් ආරම්භ වනවා. ධර්මයේ හැසිරෙන්න යන පාඨය තේමා කර ගනිමින් මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන්නේ බුත්තල - යුදගනාව රජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින්. වෙසක් සතිය තුළ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වත් පිළිවෙත් ඉටු කරන ලෙසයි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එම අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක.

 

[MP3]s59411[/MP3]

Related recommendation
Hiru TV News | Programmes