ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට ලබන 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීයි. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නිහාල් වික්‍රමසිංහ නම් කර තිබුණා. විදුලි ගාස්තු සංශෝධනය ඉවත් කරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිඥ සංගමය මෙම පෙත්සම මීට පෙර ගොනුකළා. එමගින් ඔවුන් පෙන්වා දී තිබුණේ රජය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පිළිගත නොහැකි බවයි. එහිදී අදහස් දැක්වු පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කළ්‍යාන තිරාණගම.
[MP3]s59423[/MP3]
Latest News
නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධනට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර 04 බැගින් සිරදඬුවම්
Local
09 June 2026
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්
Local
09 June 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කරයි
Local
09 June 2026
සරණ ගුණවර්ධන අධිකරණයට පැමිණෙයි
Local
09 June 2026
කඳාන - හල්පේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙක් මරුට
Local
09 June 2026
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CIDය අධිකරණයට කියයි
Local
09 June 2026
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
Local
09 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
Local
09 June 2026
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Local
09 June 2026